දුම්රියක් පීළි පනි - දුම්රිය ධාවනයටත් බාධා..

Sri Lanka Railways Department of Railways Railways
By krishani Jan 23, 2023 03:25 AM GMT
Report

අද (23) පීලිපැනීමක් හේතුවෙන් මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ගමනාගමනයට බාධා එල්ල වී ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි ගාමිණී සෙනෙවිරත්න මහතා සඳහන් කළේ ය.

ඒ ගාල්ලේ සිට පැමිණි සමුද්‍රදේවී දුම්රිය අද පෙරවරුවේ කළුතර දුම්රිය ස්ථානයේ දී මෙලෙස පීලිපැනීමට ලක්ව ඇත්තේ.

මේ හේතුවෙන් කොළඹ කොටුව බලා පැමිණීමට නියමිත දුම්රිය දෙකක් ප්‍රමාද වී ධාවනය වනු ඇති බව කළුතර දුම්රිය ස්ථානය පැවසීය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join