හෙට දිනයේ කොළඹට දුම්රිය ධාවනය වීම පිළිබඳව නිවේදනයක්..

Sri Lanka Railways Train Crowd Department of Railways
By Sithumi Jul 08, 2022 05:47 PM GMT
Report

හෙට (9) දිනයේ දී කොළඹට අනෙකුත් ප්‍රදේශ වල සිට දුම්රිය සේවා ක්‍රියාත්මක නොවන බව දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ. පවත්නා ඇඳිරි නීති තත්වය මීට හේතුව බව ඔවුන් වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ .