දුම්රිය වෙන් කළ ආසන මිල ගණන් ඉහළට - ඒ අනුව නව මිල ගණන් මෙතනින්.. (PHOTOS)
Sri Lanka
Transport Fares In Sri Lanka
By krishani
ජූලි 22 වැනි දින සංශෝධනය කළ දුම්රියවල සාමාන්‍ය ප්‍රවේශපත් ගාස්තුව සංශෝධනයට සමගාමීව වෙන්කළ ආසන ගාස්තුව සහ නගරාන්තර දුම්රිය වල වෙන් නොකල ප්‍රවේශපත් ගාස්තුව අගෝස්තු මස 01 වැනි දින සිට ඉහළ දමා තිබෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
ඒ අනුව එළඹෙන අගෝස්තු 01 වන දා සිට ක්‍රියාත්මක වන දුම්රිය ගාස්තු ලැයිස්තුව පහතින්,
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |



