ඉහළ ගිය දුම්රිය ගාස්තු..
Sri Lanka
Transport Fares In Sri Lanka
By krishani
දුම්රිය සාමාන්‍ය ප්‍රවේශපත් ගාස්තුව ඉහළ දැමීමත් සමඟ ආසන කලින් වෙන් කිරීමේ ගාස්තුව ද යළි ඉහළ දැමීමට කටයුතු කර ඇති බව වාර්තා වන අතර ලබන මස 01 වන දින සිට එම ගාස්තු වැඩිවීම ක්‍රියාත්මක වනු ඇත.
ආසන කලින් වෙන් කිරීමේ ගාස්තුව මීට මාසයකට ආසන්න කාලයකට පෙර ඉහළ දමා ඇති පසුබිමක මෙලෙස යළි ගාස්තු ඉහළ දමා ඇති බව වෘත්තීය සමිති පවසයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |