දුම්රිය මඟීන්ට සුබ ආරංචියක්.. තීරණයක් වෙනස් කරයි..

Sri Lanka Train Strike
By Aruna Jan 12, 2023 01:17 AM GMT
Report

කාර්යමණ්ඩල හිඟය නිසා අද (12) සිට දිනකට දුම්රිය ගමන් වාර 42ක් අවලංගු කිරීමට ගත් තීරණය අත්හිටුවීමට කටයුතු කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

කාර්‍යාල දුම්රිය හා සාමාන්‍ය ගමන්වාර 42ක් අවලංගු කිරීමටයි ඊයේ (11) තීරණය කර තිබුණේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now