අරගලයකින් පසු නතර වුණු දුම්රියක් කොළඹට එයි..උණුසුම් තත්ත්වයක්.(VIDEO)

Anuradhapura Sri Lanka Train Strike
By Aruna Jul 09, 2022 02:29 AM GMT
Report

අනුරාධපුරයේ සිට රජ රට රැජින දුම්රිය තව සුළු මොහොතකින් කොළඹ බලා පිටත් වීමට නියමිතව තිබෙනවා.

එම දුම්රිය කොළඹ බලා පිටත්වීමට නොතිබුණද තරුණ පිරිසක් එක්වී සිදුකළ අරගලයකින් පසු එය කොළඹ බලා පැමිණීමට නියමිත බවයි පැවසෙන්නේ.

එම පිරිස පවසන්නේ, මෙලෙස එම දුම්රියේ පැමිණෙන පිරිස් අරගලයට එක් වන බවයි.

එම අවස්ථාවේ සිදුවූ උණුසුම් තත්ත්වය පහත වීඩියෝවෙන් නරඹන්න.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 
Join now