කොළඹ – පුත්තලම ප්‍රධාන මාර්ගයේ ගමනාගමනය සීමා කෙරේ.

Sri Lanka Police
By Wayomi Aug 21, 2022 04:28 AM GMT
Report

ඊයේ සිට අද දක්වා කොළඹ – පුත්තලම ප්‍රධාන මාර්ගයේ අලුත්වැඩියාවක් හේතුවෙන් රථ වාහන ගමනාගමනය සීමා කිරීමට සිදු වන බව පොලිසිය සඳහන් කරනවා.

ඒ, මේ දිනවල වෙන්නප්පුව පොලිස් වසමේ වයික්කාල ප්‍රදේශයේ දුම්රිය මාර්ගයේ අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන්.

මේ අනුව, එම මාර්ගයේ ගමන් ගන්නා සියලු රථ වාහන අවහිරතාවකින් තොරව ගමන් කිරීම සඳහා විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලිසිය ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.



සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න...

JOIN NOW

  

Gallery