සියලු වෘත්තීය සමිති ඒකාබද්ධව විරෝධතාවයක්..

Colombo Sri Lanka SL Protest
By krishani Apr 04, 2023 03:34 AM GMT
Report

අද (04) දහවල් කොටුව දුම්රියපොළ ඉදිරිපිට දී සියලු වෘත්තීය සමිති ඒකාබද්ධව විරෝධතාවක් පැවැත්වීමට තීරණය කර ඇත.

ඒ රජයේ බදු ප්‍රතිපත්තියට විරෝධය පළ කරමින් ය.

ඊයේ (03) කොළඹ පැවති මාධ්‍ය හමුවක දී අන්තර් සමාගම් සේවක සංගමයේ කැඳවුම්කරු වසන්ත සමරසිංහ මේ සම්බන්ධයෙන් අදහස් දැක්වීය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join