අදත් වායුව අයහපත් අතට..

Sri Lanka
By krishani Jan 29, 2023 05:48 AM GMT
Report

ශ්‍රී ලංකාවේ නගර කිහිපයක වායුවේ ගුණාත්මකභාවය අයහපත් මට්ටමකට පැමිණ ඇත.

කොළඹ සහ තවත් නගර කිහිපයක වායු දූෂණය ඉහළ ගොස් ඇති බව අද (29) පෙරවරු 9ට පමණ ලැබී ඇති වාර්තා අනුව පෙනී යයි.

පසුගිය මාස කිහිපයේ ඉන්දියාවේ සිදු වූ විවිධ අහිතකර බලපෑම් සමග විෂ වායූන් වායුගෝලයට මුදාහැරීම නිසා එම බලපෑම ශ්‍රී ලංකාව ප්‍රමුඛ ආසියාතික රටවලට දැඩිව බලපෑම් එල්ල කළේ ය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join