දෙමළ ජාතික සංවිධානය ජනපති හමුවු අවස්ථාව - දර්ශන සහිතයි..(VIDEO)

Sri Lanka Tamil National Alliance Sri Lankan political crisis
By Sewvandhi Aug 04, 2022 02:40 AM GMT
Report

සර්ව පාක්ෂික රජයක් පිහිටුවීම පිළිබඳව සාකච්ඡා කිරීමට දෙමළ ජාතික සන්ධානය ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමු වී සාකච්ඡා කළේය.

දෙමළ ජාතික සංවිධානයේ මන්ත්‍රීවරුන් වන එම්.ඒ. සුමන්තිරන්, ධර්මලිංගම් සිද්ධාර්ථන්, සෙල්වම් අඩෛක්කලාදන්, ශානක්කියම් රාසමානික්කම් යන මහත්වරුන් ඇතුළු මන්ත්‍රී කණ්ඩායම මීට එක්ව සිටි බව ජනාධිපති කාර්යාලය පවසයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now