ටිකිරි කොබ්බෑකඩුව සබරගමුව පළාත් ආණ්ඩුකාර ධුරයෙන් ඉල්ලා අස්වෙයි..
Mahinda Rajapaksa
Sri Lanka Politician
Sri Lanka Podujana Peramuna
Sabaragamuwa Province
By Aruna
සබරගමුව පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව එම ධුරයෙන් ඉල්ලා අස් වී තිබෙනවා.
ඔහු පවසන්නේ සිය ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිවරයා වෙත යොමු කළ බවයි.
ඔහු සිය ලිපියෙන් දක්වා ඇත්තේ 2023 ජුනි 10 වනදා සිට එම තනතුරෙන් ඉල්ලා අස්වන බවය.
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් 2019 සැප්තැම්බර් 18 වනදා ටිකිරි කොබ්බෑකඩුව මහතා සබරගමු පළාතේ ආණ්ඩුකාරවරයා ලෙස පත්කළා.
මෙහිදී සබරගමු පළතේ 12වන ආණ්ඩුකාරවරයා වශයෙන් පත්කරනු ලැබු ටිකිරි කොබ්බෑ කඩුව මහතා එම ධුරයේ වැඩ භාරගනු ලැබුවේ 2019 වසරේ නොවැම්බර් 25 වනදායි.
සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |