ප්රධාන දුම්රිය ස්ථානයක ප්රවේශපත් කවුළු වසයි.
Sri Lanka Railways
Department of Railways
Railways
By Wayomi
ගම්පහ දුම්රිය ස්ථානයේ ප්රවේශපත් කවුළු දෙකක් අද පෙරවරුවේ වසා දැමූ බවත් ඒ හේතුවෙන් ජනතාව දැඩි අපහසුතාවට පත් වූ බවත් දුම්රිය ස්ථානාධිපති සංගමයේ උසස් නිලධාරියෙක් කියා සිටියා.
එලෙස වසා දමා ඇත්තේ,දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ හිඟය හේතුවෙන්.
මේ හේතුවෙන් ගම්පහ දුම්රිය ස්ථානයේ මගී ජනතාව ප්රවේශපත් ලබා ගැනීමට දිගු කාලයක් දිගු පෝලීම්වල රැදී සිටිමට සිදුවූ බවත්, බොහෝ මගීන්ට ගමනේ යෝජිත දුම්රිය වෙනුවෙට වෙනත් දුම්රිය හරහා ගමනාන්තය වෙත යාමට සිදුවූ බවත් එම නිලධාරියා වැඩිදුරටත් ප්රකාශ කළා.