ඉන්ධන ගාස්‌තු ඉහල යාම ත්‍රිරෝද ගාස්තු වලට බලපාන හැටි
Fuel Price In Sri Lanka
Ceylon Petroleum Corporation
Sri Lanka
By Sewvandhi
පෙට්‍රල් මිල වැඩි කළත් ත්‍රිරෝද රථ ගාස්තු වැඩි නො කරන බව ත්‍රීරෝද රථ රියදුරන්ගේ වෘත්තීය සමිතිය පවසනවා.
ඊයේ (01) මද්‍යම රාත්‍රියේ දී ඔක්ටේන් 92 තෙල් ලීටරයක මිල රුපියල් 30කින් ඉහළ දැමුණා.
ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක නව මිල වන්නේ රුපියල් 400ක්.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |
