ත්‍රිරෝද රථ ගාස්තු යළි ඉහළට..(VIDEO)

Sri Lanka Economic Crisis Sri Lanka Sri Lanka Fuel Crisis
By Sewvandhi Aug 18, 2022 08:49 AM GMT
Report

ත්‍රිරෝද රථ ගාස්තු යළි වැඩි කර තිබෙනවා. ඒ අනුව, පළමු කිලෝමීටරය සඳහා අය කෙරෙන ගාස්තුව රුපියල් 120 ක්.

වැඩිවූ ගාස්තුව අනුව, දෙවන කිලෝමීටරයට රුපියල් 100 ක් අය කිරීමට සිදුව ඇති බවයි සමස්ත ලංකා ත්‍රිරෝද රථ වෘත්තීකයින්ගේ සංගමයේ සභාපති ලලිත් ධර්මසේකර සඳහන් කළේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
JOIN NOW