ඉන්ධන අර්බුදය රෝහල්වලටත් - රෝහල් තුනක් වැසුණු කණගාටුදායක පුවතක්..

Sri Lanka Hospitals in Sri Lanka
By krishani Jun 23, 2022 09:33 AM GMT
Report

ඉන්ධන අර්බුදය නිසා රෝහල් තුනක් අද(23) දින වසා ඇති පුවතක් අනුරාධපුර ප්‍රදේශයෙන් වාර්තා වෙයි.

ඒ අනුව ගල්නෑව ප්‍රදේශීය රෝහල, නෑගම්පහ ප්‍රාදේශිය රෝහල, කලාවැව ප්‍රාදේශීය රෝහල සහ ගල්නෑව ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය වසා දමා තිබේ.

ඒ වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය සේවකයන්ට සේවයට වාර්තාකිරීමට ඉන්ධන නොමැති වීමයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join