රටේ වත්මන් භයානක තත්ත්වය සම්බන්ධයෙන් ප්‍රබලයෙක්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. (VIDEO)
Dayasritha Thissera
Sri Lanka Politician
Sri Lanka Economic Crisis
Sri Lankan political crisis
Economy of Sri Lanka
By krishani
රටේ වර්තමාන තත්ත්වය සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා මාධ්‍ය සාකච්ඡාවකට එක් වී විශේෂ ප්‍රකාශයක් සිදුකරන ලදී.
එහි දී රටේ ආර්ථිකය බිදවැටිම,දේශපාලන අස්ථාවරත්වය හේතුවෙන් ලංකාවේ පමණක් නොව මුලු ලෝකය තුළම ලංකාවේ වත්මන් තත්ත්වය ප්‍රචලිත වී ඇති ආකාරය සම්බන්ධයෙන් මෙන්ම ලංකාවේ වර්තමාන බිදවැටීමට හේතුව කලමණාකරනය බිදවැටීම සහ නිශ්චිත සැලසුම්වලට අනුව කටයුතු නොකිරීම සම්බන්ධයෙන් එතුමා සිය අදහස් පැවසීය.
එහිදී රටේ ප්‍රධාන ආදායම් මාර්ග වන සංචාරක ව්‍යාපාරය,විදේශ ප්‍රේෂණ,අපනයනය,විශේෂ ආධාර සම්බන්ධයෙන් මන්ත්‍රීවරයා වැඩිදුරටත් අදහස් දැක්වූයේ මෙලෙසිනී.
එම විශේෂ ප්‍රකාශය පහතින් නරඹන්න,
විඩියෝ දර්ශන - SGTV SRI LANKA Y-Tube Channel
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |