"හිතුවක්කාර ආණ්ඩුවක්.. ඇහුම්කන් දෙන්නේ නෑ.." - සමගි ජන බලවේගයෙන් විශේෂ ප්‍රකාශයක්.. (VIDEO)
Sri Lanka Politician
Sri Lanka Economic Crisis
Sri Lankan political crisis
By krishani
රජය සහ ජනාධිපතිවරයාගේ යෝජනා පිළිගැනිමට සුදානම් නොවන බවත් රටේ වත්මන් තත්ත්වය හමුවේ කඩාවැටී ඇති ආර්ථිකය ගොඩනැගීමට සුදානම් බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා අද (22) දින මාධ්‍ය හමුවක් පවත්වමින් ප්‍රකාශ කළේ ය.
කෙසේවෙතත් වත්මන් රටේ තත්ත්වය සම්බන්ධයෙන් එතුමා කළ විශේෂ ප්‍රකාශය පහතින් නරඹන්න,
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |