දුක් මහන්සිවෙලා හම්බ කරලා ලංකාවට ගේන බඩු ගුවන් තොටුපළේදී සොරා කන හැටි. (VIDEO)

Sri Lanka
By Wayomi Apr 08, 2023 10:51 AM GMT
Report

ඊශ්‍රායලයේ සිට මෙරටට පැමිණි පුද්ගලයෙකුගේ අත් බෑගයේ තිබු ජංගම දුරකතනයක් පෙට්ටිය කඩා ගුවන් තොටුපල සේවකයින් විසින් සොරකම් කළ සිදුවීමක් වාර්තා වෙනවා.

ඊට අදාළ වීඩියෝව පහතින්,


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

JOIN NOW