තැඹිලි මිලෙහි සිදු වූ සීඝ්‍ර වෙනස.

Sri Lanka
By Wayomi Apr 13, 2023 09:27 AM GMT
Report

අධික උණුසුම් කාලගුණයත් සමඟ ශරීරය සිහිල් කර ගන්න මේ දිනවල බොහෝදෙනෙකුගේ තැඹිලි පානයට ඉල්ලුමක් පවතිනවා.

දේශීය සහ විදේශීය වශයෙන් බොහෝදෙනෙක් වැඩි කැමැත්තක් දක්වන තැඹිලි මිල දරා ගත නොහැකි මට්ටමට ඉහළ ගොස් තිබෙනවා.

පසුගිය කාලයේ රුපියල් 80ත් 90ත් අතර මිලකට අලෙවි වූ තැඹිලි ගෙඩියක අද මිල රු 200 ඉක්මවා තිබෙනවා.

මේ අතර විදේශිකයෙකුට තැඹිලි ගෙඩියක් අලෙවි කෙරෙන්නේ රුපියල් 300ක පමණ මිලකටයි. 


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

JOIN NOW