ඔක්සිජන් වෙනුවට කාබන්ඩයොක්සයිඩ් ලබාදී මිය ගිය රෝගියා ගැන තීරණයක්..

Dr Ramesh Pathirana Ministry of Health Sri Lanka Colombo National Hospital Hospitals in Sri Lanka
By Sewvandhi Dec 30, 2023 12:27 PM GMT
Report

කොළඹ ජාතික රෝහලේදී රෝගියෙකුට ඔක්සිජන් වෙනුවට කාබන්ඩයොක්සයිඩ් ලබාදීමෙන් එම රෝගියා මියගිය බවට වාර්තා පළවී තිබුණි.

සෞඛ්‍ය අමාත්‍ය රමේෂ් පතිරණ මහතා,  ඒ සම්බන්ධයෙන් රෝහල් අධ්‍යක්ෂවරයාගෙන් වාර්තාවක් කැඳවීමට කටයුතු කර තිබේ.