තුරග තරග පිටියේ සරසවි සිසුවියගේ ඝාතන සැකකරු කොටුවෙයි. (PHOTOS)

CID - Sri Lanka Police Police spokesman Sri Lanka
By Wayomi Jan 17, 2023 11:38 AM GMT
Report

අද(17) දහවල් 12 .00ට පමණ කොළඹ තුරඟ තරඟ පිටියේදී විශ්වවිද්‍යාල සිසුවියකට උල් ආයුධයකින් ඇන ඝාතනය කර තිබෙනවා.

එම සිද්ධියට සැක කෙරෙන විශ්වවිද්‍යාල සිසුවෙකු වැල්ලම්පිටිය ප්‍රදේශයේදී පොලිස් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ හෝමාගම කිරිවත්තුඩුව ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි සිසුවියකි. 


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 

JOIN NOW


GalleryGallery