ආරක්ෂක ඇමතිගේ ලේකම්වරයෙකු ලෙස පෙනී සිටිමින් නිලධාරින් රැවටු පුද්ගලයා වරද පිළිගනී - පොලීසියෙන් නිවේදනයක්..
                                    
                    Sri Lanka
                
                                                
                    Sri Lanka Police Investigation
                
                        
        
            
                
                By Sewvandhi
            
            
                
                
            
        
    මහජන ආරක්ෂක අමාත්‍යවරයාගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙකු ලෙස පෙනී සිටිමින් නිලධාරීන්ට විවිධ බලපෑම් කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමෙන් පසු වරද පිළිගෙන ඇති බව වාර්තා වනවා.
ඉන්පසු අදාළ සැකකරුව කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු වරද පිළිගැනීමෙන් හේතුවෙන් ඉදිරියේදී සමථයක් සඳහා සූදානම් බවට දැනුම්දීමෙන් පසු රුපියල් ලක්ෂයක ශරීර ඇප මත මුදාහැර ඇත.
සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...   |