පැහැරගත් බව කියන 15 හැවිරිදි දැරියගෙන් හදිසියේම විඩියෝ පටයක් එළියට.. (VIDEO)

Sri Lanka
By krishani May 10, 2023 04:42 PM GMT
Report

ඊයේ (09), මිනුවන්ගොඩ - ඕපාත ප්‍රදේශයේ 15 හැවිරිදි දැරියක් පැහැරගෙන යෑමේ පුවතක් වාර්තා විය.

සිය දියණිය සමග ප්‍රේම සම්බන්ධයක් පැවැත් වූ පුද්ගලයා විසින් මෙම පැහැරගැනීම සිදුකරන්නට ඇති බවට දැරියගේ මව චෝදනා කළේ ය.

15 හැවිරිදි කෞෂානි කාවින්ද්‍යා දැරිය දෙමව්පියන් සමග මිනුවන්ගොඩ ඕපාත ප්‍රදේශයේ පදිංචිව සිට ඇත්තේ.

කෙසේවෙතත්, එම පුවත විකාශය වීමෙන් අනතුරුව පැහැරගැනීමට ලක් වූ බව පැවසෙන අදාළ දැරිය සිය මව වෙත වීඩියෝ පටයක් යොමු කර ඇත.

එම වීඩියෝව පහතින්,

දර්ශන අයිතිය - Ada Derana 



සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join