බිරිඳගේ අඟපසඟ රහසිගතව විඩියෝ කළ තරුණයෙකුට පහර දීමට ගිය සැමියාට පිරිසක් එකතු වී පහර දීලා.
Sri Lanka Police
Jaffna
Sri Lanka
By krishani
ඊයේ(30) යාපනය - චුන්නාකම් ප්‍රදේශයේ වෙළඳසැලකින් ආහාර මිල දී ගැනීමට ගිය කාන්තාවකගේ අඟපසඟ රහසිගත ලෙස විඩියෝ කළ තරුණයෙකුට එම කාන්තාවගේ සැමියා පහර දීමට සූදානම් වූ අවස්ථාවේ දී එම ස්ථානයට එකතු වූ තවත් පිරිසක් විසින් ඇයගේ සැමියාට පහර දී තිබෙනවා.
සිදුවීමෙන් පහර කෑ පුද්ගලයා තුවාල ලබා ඇති අතර බිරිදගේ අවශ්‍යතාවය මත ඔහු ඒ සම්බන්ධයෙන් පොලීසියට පැමිණිලි කර නොමැත.
කෙසේවෙතත්, එම කාන්තාවගේ සැමියාට වෙළඳසැලේ සිටි පිරිස පහර දෙන මොහොතේ ඒ අවට සිටි පිරිස ද පැමිණ ඔහුට පහර දී ඇත.
ඒ වෙළඳසැල කොල්ලකෑමට ආ මංකොල්ලකරුවෙකු යැයි සිතා බව එම පිරිස පවසා ඇත.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |