"..මහජනතාවගේ ආරක්‍ෂාව දැඩි අවදානමක.." සිව් නිකායික මහනාහිමිවරුන්ගෙන් විශේෂ නිවේදනයක්..!

Parliament of Sri Lanka Sri Lankan protests Sri Lanka SL Protest Sri Lankan political crisis
By Sewvandhi Jul 13, 2022 05:10 PM GMT
Report

ප්‍රජාතන්ත්‍රවාදී රාමුව තුළ සුහද දේශපාලන විසඳුමකට එළැඹීමට පක්‍ෂ නායකයන් එක්ව වහා පාර්ලිමේන්තුව කැඳවන ලෙස මහනාහිමිවරුන් ඉල්ලීමක් කරනවා.

නිවේදනයක් නිකුත් කරමින් උන්වහන්සේ සඳහන් කළේ මහජනතාවට සහ දේපළ හානි කිරීමෙන් වළකින ලෙසට ඉල්ලා සිටින බවයි.

එමෙන්ම මෙම අවස්ථාවේ රටේ සහ මහජනතාවගේ ආරක්‍ෂාව දැඩි අවදානමක පවතින බව ද එම නිවේදනයෙන් ප්‍රකාශ කර තිබෙනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now


Gallery