අකුරණම බෝම්බ බියෙන් ඇව්ලූ පුද්ගලයා අල්ලයි..

Sri Lanka Police STF Sri Lanka
By krishani Apr 22, 2023 04:30 AM GMT
Report

අකුරණ ඉස්ලාම් පල්ලි සඳහා බෝම්බ ප්‍රහාරයක් එල්ල වන බවට ව්‍යාජ ඇමතුමක් පසුගිය දා ලබා දුන් පුද්ගලයාව අත්අඩංගුවට ගෙන ඇත.

ඒ අද(22) උදෑසන අපරාධ පරීක්ෂණ දෙපාතමේන්තුවේ නිලධාරින් විසින් ය.

ඔවුන් දියත්කල මෙහෙයුමකදී මහනුවර - හාරිස්පත්තුව ප්‍රදේශයේ දී මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ.

මේ සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන කටයුතු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදුකරනු ලබයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join