අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී මහතාගේ ප්‍රධානත්වයෙන් විශේෂ සමුළුවක්..
Ceylon Workers Congress
Narendra Modi
By krishani
17 වැනි ප්‍රවාසි භාරත්‍ය දිවාස් සමුළුව අග්‍රාමාත්‍ය ගරු නරේන්ද්‍ර මෝදි විසින් අද (11) දින විවෘත කරන ලදී.
දගයානා ජනාධිපති ගරු ඉෆ්රාන් අලි, සුරිනාම් ජනාධිපති ගරු චාන් සන්තෝකි එයට එක් වූ අතර 17 වැනි ප්‍රවාසි භාරතීය දිව්‍රසය වෙනුවෙන් නිකුත් කරන ලද නිල පින්තූරයට ලංකා කම්කරු කොංග්‍රසයේ සභාපති සෙන්දිල් තොණ්ඩමන් මහතා ද පැමිණ සිටියේ ය.
ලංකා කම්කරු කොංග්‍රසය වෙනුවෙන් ශෝක පණිවිඩය ගරු නරේන්ද්‍ර මෝදි වෙත ඉදිරිපත් කරන ලදී.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |