බුකියම කැළබූ තරූ සහ එමී ගේ ආදර කතාව.
Sri Lanka
Gossip Today
SL Actress Gossips
By Aruna
තරූ සහ එමී කියන්නෙ මේ දවස්වල බුකියේ ජනප්‍රියතම යුවළ කිවුවොත් වැරදි නැහැ.
මේ දෙන්නාගේ "සමලිංගික ආදර කතාව" ට මේ වෙනකොටත් ගොඩක් ප්‍රතිචාර ලැබෙනවා. ඒ අතර, චෝදනා කරන පිරිස්ද නැතුවාම නෙවෙයි.
ඒ හැමෝටම සිනහවකින් පිළිතුරු දෙන්න මේ යුවළ අමතක කළේ නැහැ, විවාහ වෙන බවත් කියනවා, ඒ වගේම පිරිමි ළමෙක්ට ආදරේ කරනවට වඩා මේ ආදරේ වඩාත් දැනෙන බවත් තරූ කියනවා.
සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |