ත්‍රස්ත විරෝධී පනත සංශෝධනයට ඔබටත් අවස්ථාව..?
Parliament of Sri Lanka
Dr Wijeyadasa Rajapakshe
Sri Lanka
By Sithumi
අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේ, ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නේ ඊට අවශ්‍ය සංශෝධන සිදුකිරීමෙන් අනතුරුව බවයි.
අද (28) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඔහු ඒ බව පැවසීය. ඒ අනුව අදාළ පනත් කෙටුම්පත සඳහා ඕනෑම කෙනෙකුට ලිඛිතව අදහස් ඉදිරිපත් කිරීමටත් කරුණු සාකච්ඡා කිරීමටත් හැකි බව අමාත්‍යවරයා පෙන්වා දෙයි.
සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |