පොලිස් නිලධාරියෙකුගේ රාජකාරියට එහා ගිය මනුස්සකම - කුඩා දරුවකු ඔසවාගෙන දුවමින් සමාජ මාධ්‍යය කැළඹු වීඩියෝව..(VIDEO)
Sri Lanka Police
Sri Lankan protests
Sri Lanka
SL Protest
By Sewvandhi
ඊයේ දිනයේ ඇති වූ විරෝධතා වලදී තත්ත්වය පාලනය කිරීමට පොලිසිය ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කළා. එහිීදී සාමාන්‍ය ජනතාවද පීඩාවට පත්වූ අතර, කුඩා දරුවෙකුද කඳුළු ගෑස් ප්‍රහාරයට ලක්ව තිබුණා.
එහිදී එම කුඩා දරුවා කඳුළු ගෑස් ප්‍රහාර හේතුවෙන් දැඩි ලෙස අපහසුතාවයට පත් වුණා.එම අවස්ථාවේදී පොලිස් නිලධාරියෙකු ඉදිරිපත්ව එම දරුවාව වහාම ආරක්ෂිත ස්ථානයක් කරා ඔසවාගෙන දුව යන අයුරු සමාජ මාධ්‍යයෙහි දැඩිව කතාබහට ලක් වුණා.
එම වීඩියෝව පහතින්...
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |