අන්තරේ පා ගමනට එල්ල වූ කදුළු ගෑස් සහ ජල ප්‍රහාරයෙන් සිසුන් පලා ගිය හැටි. (VIDEO)

SL Protest
By Wayomi Mar 07, 2023 11:06 AM GMT
Report

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය විසින් කොළඹ සිදුකරනු ලබන විරෝධතා පාගමන විසුරුවා හැරීමට පොලිසියෙන් කදුළු ගෑස් සහ අධි පිඩන ජල ප්‍රහාරයක් එල්ල කරනු ලැබුවා.

ඒ, කොළඹ විශ්ව විද්‍යාලය අසලදී

පොලිසිය විසින් එල්ල කරනු ලැබූ එම ප්‍රහාරයෙන් බේරීමට විරෝධතා පාගමනේ පැමිණි සිසුන් කොළඹ සරසවිය තුලට ඇතුල් වූ බවයි වාර්තා වන්නේ.

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...      

JOIN NOW


ඔබ යාපනයට යන සංචාරකයෙක් නම්,

ලංකාවේ විශාලතම ගොවිපළවල් වලින් එකක් වන "රීචා කාබනික" ගොවිපල නැරඹීමට අතපසු නොකරන්න. යන ඔබට වාසි රැසක්.

වැඩි විස්තර මෙතැනින්