ගුරු වෘත්තීය සංගම් තීරණයක් ගනී..

Sri Lanka
By krishani Mar 21, 2023 09:56 AM GMT
Report

ගුරු වෘත්තීය සමිති නායකයින් සහ අධ්‍යාපන ලේකම් ගුරුමාරු මණ්ඩල නියෝජිතයින් අතර පැවති සාකච්ඡාව විසඳුමකින් තොරව අවසන් වී ඇත.

ඒ බව ගුරු වෘත්තීය සමිති ප්‍රකාශ කරන අතර ගැටලුවට නිසි විසඳුමක් නොලැබුනොත් හෙට (22) ගුරුවරුන් කොළඹ දී විරෝධතාවක නිරත විමට තීරණය කර ඇත.

ජාතික පාසල් මාරු මණ්ඩලය අහෝසි කරන බවටත්, ගුරු මාරු වීම් සියල්ල අහෝසි කරන බවටත් ගෙන තිබූ නියෝගය සම්බන්ධයෙන් සිය අප්‍රසාදය පළකරන ගුරු වෘත්තීය සමිති නියෝජිතයින් වැඩිදුරටත් කියා සිටියේ ය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join


ඔබ යාපනයට යන සංචාරකයෙක් නම්, .....ලංකාවේ විශාලතම ගොවිපළවල් වලින් එකක් වන "රීචා කාබනික" ගොවිපල නැරඹීමට අතපසු නොකරන්න. කාබනික නැවුම් ආහාර රස විඳීමට, නවාතැන් පහසුකම් සහ විනෝදාස්වාදය ලබා ගැනීම වගේම තවත් සුපිරි වාසි රැසක්.

වැඩි විස්තර සඳහා මෙතනින් පිවිසෙන්න.