වහාම ක්‍රියාත්මක වන පරිදි ප්‍රධාන බද්ධක් නිදහස් කරයි..
Sri Lanka
By Aruna
වී මිළදී ගැනිම, සහල් නිෂ්පාදනය, සහ අලෙවිය සමාජ ආරක්ෂණ බද්දෙන් නිදහස් කිරිමට අමාත්‍ය මණ්ඩයේ අනුමැතිය හිමිව තිබෙනවා.
ඒ අනුව, වී ගොවියාට සාධාරණ මිලක් ලබා දීමේ අරමුණින් රජය විසින් නාඩු වී කිලෝග්‍රෑම් එකක් රුපියල් 100 බැගින් මිල දී ගෙන අඩු ආදායම්ලාභීන්ට නොමිලේ සහල් ලබා දීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කෙරෙනු ඇති.
මෙම බද්ද පැනවීම හේතුවෙන් සෑම සහල් කිලෝග්‍රෑමයක් සඳහා නිෂ්පාදකයින්ට රුපියල් 06 ත් 07 ත් අතර මුදලක් වැයකිරීමට සිදුව ඇති බව සඳහන්.
එම තත්ත්වය මත වී ගොවියාට සාධාරණ මිලක් ලබාදීමට නොහැකි වීම හේතුවෙනුයි මෙම තීරණය ගෙන ඇත්තේ.
සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |