"සුනිල් හදුන්නෙත්ති" සුන්දර ළඳුන් සමඟ නර්තනයේ යෙදෙන වීඩියෝවක් එළියට.. ‘ලස්සන ලෝකයේ.. යනවා ආදරේ සොයා..’(VIDEO)

Sri Lanka Politician Sunil Handunnetti Sri Lanka Janatha Vimukthi Peramuna
By Aruna Apr 30, 2023 12:24 AM GMT
Report

ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා සාදයක විනෝද වෙමින් සිටින අවස්ථාවක වීඩියෝවක් සමාජ ජාලවල හුවමාරු වෙමින් පවතිනවා.

හදුන්නෙත්ති මහතා මෙවර පළාත් පාලන මැතිවරණයට ජාතික ජන බලවේගයෙන් මාතර මහ නගරාධිපති අපේක්ෂක ලෙස නාම යෝජනා බාර දී තිබීමද විශේෂත්වයක්.

එලෙස කාන්තාවන් පිරිසක් සමඟ නර්තනයේ යෙදෙන වීඩියෝව පහතින් නරඹන්න.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now