සුඩානයෙන් තවත් කණ්ඩායමක් ගෙන්වා ගත් හේතුව

By Sithumi Apr 28, 2023 02:42 PM GMT
Report

ගැටුම් හමුවේ සුඩානයෙන් ඉවත් කරගත් දෙවන ශ්‍රී ලාංකික කණ්ඩායම ජෙඩා වෙත පැමිණ තිබෙනවා.

  ඊට ශ්‍රී ලාංකිකයින් 06 දෙනෙකු ඇතුළත් බවයි ජෙඩා හී වැඩබලන ශ්‍රී ලංකා කොන්සියුලර් ජනරාල්වරයා පවසා ඇත්තේ.