ලස්සන වෙන්න ගාන ක්‍රීම් වලට ලංකාවේදී සිදු වන දේ. - ගාන්නේ පරිස්සමෙන්. (VIDEO)

Sri Lanka
By Wayomi May 20, 2023 08:04 AM GMT
Report

කොටහේන එල්.බී. පෙරේරා මාවතේ පවත්වාගෙන ගිය ප්‍රමිතියෙන් තොර රූපලාවන්‍ය ආලේපන නිෂ්පාදනය කරන ස්ථානයක් ඊයේ (19) වටලා තිබෙනවා.

කොටහේන එල්.බී. පෙරේරා මාවතේ පවත්වාගෙන ගිය එම ආයතනය වැටලීමට පාරිභෝගික සේවා අධිකාරියේ හදිසි වැටලීම් ඒකකයේ නිලධාරීන් විසින් වටලන අවස්ථාවේදී එහි තිබී අලෙවි සඳහා සූදානම් කරමින් තිබූ ප්‍රමිතියෙන් තොර ආලේපන වර්ග රැසක් සොයාගෙන තිබෙනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

JOIN NOW