වෛද්‍යවරු පළාත් හතරක වැඩ වර්ජනය කරයි.
Sri Lanka
Strike Sri Lanka
By krishani
ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් අද (13) දිනයේ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයකට එක්වන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කළේ ය.
ඒ අනුව බස්නාහිර, දකුණ, මධ්‍යම, නැගෙනහිර යන පළාත් හතර මූලික කරගනිමින් මෙම වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය දියත් කිරීමටයි සැලසුම් කර ඇති අතර අද පෙරවරු 08ට මෙම වැඩවර්ජනය ක්‍රියාත්මකයි.
මීට අමතරව තවත් වෘත්තීය සමිති රැසක් මෙම වර්ජනයට සහාය පළ කර ඇත.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |
ඔබ යාපනයට යන සංචාරකයෙක් නම්,ලංකාවේ විශාලතම ගොවිපළවල් වලින් එකක් වන "රීචා කාබනික" ගොවිපල නැරඹීමට අතපසු නොකරන්න.යන ඔබට වාසි රැසක්. |