පිරිසක් නිහඬ විරෝධතාවයක..

Sri Lanka SL Protest Strike Sri Lanka
By krishani Jan 15, 2023 09:40 AM GMT
Report

බොරැල්ල සියලු සාන්තුවරයන්ගේ දේවස්ථානයේ තිබී බෝම්බයක් හමු වී වසරක් ගත වී ඇත.

ඒ පිළිබඳ නිසි පරීක්ෂණයන් සිදු නොවීම සම්බන්ධව විරෝධය පෑමට ගම්වාසීන්  හා පියතුමන්ලාගේ සහභාගිත්වයෙන් අද (15) උදෑසන දේව මෙහෙයෙන් පසු නිහඬ විරෝධතාවයක් පැවැත්විණ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join