අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට විරෝධතාවක්..

Sri Lanka Strike Sri Lanka
By krishani Jan 04, 2023 08:49 AM GMT
Report

අද (04) පෙරවරුවේ අධ්‍යාපන අමාත්‍යාංශයේ ඉදිරිපිට විරෝධතාවක් පැවැත්විණ.

ඒ අධ්‍යාපනවේදී උපාධිය සම්පූර්ණ කළ උපාධිධාරින් විසින් ය.

මීට පෙර පොරොන්දු වූ පරිදි ජනවාරි මාසයේ මුල් සතිය වන විට තමන්ට ගුරු පත්වීම් නොලැබුණු බව පවසමින් ඔවුන් මෙම උද්ඝෝෂණය සිදු කළේ ය.

කෙසේවෙතත් විරෝධතාවයෙන් අනතුරුව උද්ඝෝෂකයන් සුසිල් ප්‍රේම්ජයන්ත් අමාත්‍යවරයා හමු වී සාකච්ඡා කළ බවට වාර්තා වේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join