මෙරට Omicron ආසාදිතයින් ගැන විශේෂ හෙළිදරව්වක්..!

pcr Covid19 ranjith batuvanthudava Omicron
By Sewvandhi Jan 28, 2022 10:58 AM GMT
Report

ශ්‍රී ලංකාවේ වාර්තා වන Covid-19 ධනාත්මක රෝගීන්ගෙන් 95%ක් Omicron ප්‍රභේදයෙන් ආසාදනය වී ඇති බව රසායනාගාර පරීක්ෂණ මගින් සනාථතව ඇති බව වෛද්‍ය රංජිත් බටුවන්තුඩාව, ප්‍රකාශ කරනවා.

එමෙන්ම,මේ වනවිට රට තුළ පවතින්නේ කොවිඩ් රැල්ලේ සුනාමියක් වැනි තත්ත්වයක් බව කොළඹ ජාතික රෝහලේ කායික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය උපුල් දිසානායක මහතා පවසයි.

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අද (28) පැවැති මාධ්‍ය හමුවට එක්වෙමින් විශේෂඥ වෛද්‍ය උපුල් දිසානායක මහතා ඒ බව පැවසීය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now