අද සිට සෑම දිස්ත්රික්කයකම මේ දේ ක්රියාත්මකයි - එකවරම ගත් තීරණයක් මෙන්න..
Ministry of Agriculture
Latest Headlines
Decision Making
By krishani
අස්වැන්න නෙලන සෑම දිස්ත්රික්කයකම වී මිල දී ගැනීම අද (15) සිට සිදු කරනු ලබයි.
ඒ බව වී අලෙවි මණ්ඩලය සඳහන් කළේ ය.
ඒ සඳහා සෑම දිස්ත්රික්කයක්ම ආවරණය වන පරිදි ගබඩා 20ක් විවෘත කර ඇති බව එම මණ්ඩලයේ සභාපති බුද්ධික ඉද්දමල්ගොඩ පැවසීය.
ඒ අනුව වී අලෙවි මණ්ඩලය විසින් නාඩු වී 1 kgක් රුපියල් 105 කට, සම්බා 1 kgක් රුපියල් 120 කට, කීරි සම්බා 1 kgක් රුපියල් 130 කටත් මිල දී ගන්නා බව සඳහන් වේ.