ලාංකික කාන්තාවක් පිළිබඳ තුර්කියෙන් ඇහෙන අවාසනාවන්ත කතාව
Sri Lanka
Sri Lanka NGO
Turkey Earthquake
By Sithumi
තුර්කි භුමිකම්පාවෙන් ශ්‍රී ලාංකික කාන්තාවක් ජිවිතක්ෂයට පත්ව තිබෙන බව එරට පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය නිවේදනය කර තිබෙනවා.
තුර්කියේ ශ්‍රී ලංකා තානාපති හසන්ති දිසානායක සඳහන් කළේ එම කාන්තාව ජිවත් වූ නිවසේ සුන්බුන් අතර තිබී එම කාන්තාවගේ සිරුර අද සොයා ගනු ලැබූ අතර ඇයගේ දියණිය විසින් සිය මවගේ සිරුර හඳුනා ගත් බවයි .
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |