ඉන්ධන පෝලිමක සිට අවසන් ගමන් ගිය නියෝජ්‍ය විදුහල්පතිවරයා..

By Sithumi Jul 18, 2022 05:18 PM GMT
Report

ඉන්ධන පෝලිමක සිදුවූ තවත් අවාසනාවන්ත මරණයක් දැක්වෙන වීඩියෝවක් මේ වනවිට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙමින් පවතී.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ ඉන්ධන ලබාගැනීම සඳහා පෝලිමක රැඳී සිටි නියෝජ්‍ය විදුහල්පතිවරයෙක් බවට වැඩිදුර තොරතුරු වාර්තා විය. මයුර පෙදෙස පිහිටි ඉන්ධන පෝලිමක අදාළ නියෝජ්‍ය විදුහල්පතිවරයා රැඳී සිට ඇති අතර එහිදී ඇතිවූ හෘදයාබාධයකින් ඔහු මෙලෙස ජීවිතක්ෂයට පත්ව තිබේ.

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න 


Join now