දුම්රියක් පීලිපැනීමෙන් සිදු වූ අනතුර

By Sithumi Mar 04, 2023 12:37 PM GMT
Report

අනුරාධපුර සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ යාල්දේවී දුම්රිය පීලි පැනීමට ලක්වී තිබෙනවා.

මහව දුම්රිය ස්ථානය ආසන්නයේදී එම දුම්රියේ එක් මැදිරියක් පිලි පැනීමට ලක්වී ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවා. 

 එම මැදිරිය පීලිගත කිරීමේ කටයුතු මේ වනවිට සිදු කරන බව සඳහන් වනවා.