සුඩානයේ සිටි තවත් ශ්‍රී ලාංකිකයින් පිරිසක් ආරක්ෂිත ස්ථානයකට
Sri Lanka
Sudan
By Sithumi
සුඩානයේ ගැටුම් පවතින ප්‍රදේශවලට මැදිව සිටි තවත් ශ්‍රී ලාංකිකයින් කණ්ඩායමක් ඉන් ඉවත් කර ගෙන තිබෙනවා.
එලෙස ඉවත් කර ගත් දෙවන කණ්ඩායමට ශ්‍රී ලාංකිකයින් 06 දෙනෙකු ඇතුළත් බවයි ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් විදේශ අමාත්‍ය අලි සබ්‍රි මහතා පැවසුවේ.
ඒ අනුව ජෙඩාහි වැඩබලන කොන්සල් ජනරාල්වරයා විසින් ෆයිසාල් නාවික කඳවුරට පැමිණි එම පිරිස භාරගෙන ඇති බව සඳහන් වනවා.
සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |