වට්සැප් කල්ලියක් හසු කරගත් stf මෙහෙයුම..

CID - Sri Lanka Police WhatsApp
By Sithumi Jan 07, 2023 04:33 PM GMT
Report
  1. වව්නියාව ප්‍රදේශයේ ප්‍රචණ්ඩකාරී ක්‍රියා සිදුකරමින් ක්‍රියාත්මක වූ වයස 18 සාමාජිකයන්ගෙන් සැදුම්ලත් වට්ස්ඇප් මඟින් සංවිධානය වූ කණ්ඩායමක් තියුණු ආයුධ හා මත්ද්‍රව්‍ය සමඟ විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

. විශේෂ කාර්ය බලකාය වව්නියාව කඳවුරේ නිලධාරින්ට ලද තොරතුරකට අනුවයි මෙම වැටලීම සිදු කර තිබෙන්නේ. 

 පුවරසම්කුලම ප්‍රදේශයේ දී ඔවුන් අත්අඩංගුවට ගෙන ඇති අතර, අදාළ වට්ස්ඇප් ජාලය මඟින් මෙම පිරිස සිදුකරන ක්‍රියාකාරකම් පිළිබඳව ද වැඩිදුර විමර්ශන සිදුකරමින් පවතිනවා.