පාසල් වල සිදු කිරීමට යන නව ප්‍රතිසංස්කරණය

By Sithumi Jan 05, 2023 05:55 PM GMT
Report

පාසල් ආපනශාලාවල පැණි බීම හා පාන් පිටි ආහාර තහනම් කර සහල් පිටි ආහාර භාවිතය ඉහළ නැංවීමට වැඩපිළිවෙළක් සැකසීමට කමිටුවක් පත් කර තිබෙනවා.

මේ සදහා සෞඛ්‍ය, අධ්‍යාපන, කෘෂිකර්ම අමාත්‍යාංශවල නිලධාරින්ගෙන් සමන්විත කමිටුවක් පත් කර ඇති බව කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් පැවසුවා.

 මෙම වැඩපිළිවෙළ රජයේ කාර්යාලවල ඇති ආපනශාලා දක්වා ද පුළුල් කිරීමට සලසුම් කර තිබෙනවා.