හෙට මාර්ගයක් වැසෙයි..

By Sithumi Mar 03, 2023 05:40 PM GMT
Report

හෙට (04) පෙරවරු 09 සිට අනිද්දා (05) පස්වරු 12 දක්වා වසා තැබෙන මාර්ගයක් පිළිබඳව දැනුවත් කරමින් පොලීසිය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

වැල්ලම්පිටිය මංසන්ධියේ සිට කොලොන්නාව මංසන්ධිය දක්වා මාර්ගයයි මෙලෙස වසා තැබෙන්නේ.. 

 ඊට අදාළ පොලිස් නිවේදනය පහතින්,  

Gallery