මහජන උපයෝගීතා කොමිසම හදිසියේ සිදු වූ වෙනස..

By Sithumi Mar 02, 2023 11:39 AM GMT
Report

මහජන උපයෝගීතා කොමිසම සඳහා නියෝජ්‍ය සභාපතිවරයෙකු පත්කර තිබෙනවා.

තමන්ට හිමිව ඇති බලතල අනුව එස් ජී සේනාරත්න මහතාව අද සිට ක්‍රියාත්මක වන පරිදි එම තනතුරට පත්කළ බවයි එහි සභාපති ජනක රත්නායක මහතා පවසන්නේ.

මහජන උපයෝගීතා කොමිසමේ නියෝජ්‍ය සභාපතිවරයා ලෙස කටයුතු කළ බී කේ යූ ඒ වික්‍රමසිංහ මහතා මීට එම තනතුරින් ඉල්ලා අස්වී තිබුණා.   


 සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join Now