මහජන උපයෝගිතා කොමිසමේ විදුලි බිල ගැන ස්ථාවරය

By Sithumi Jan 16, 2023 03:08 PM GMT
Report

කැබිනට් මණ්ඩලය විසින් අනුමත කළ යෝජිත විදුලි ගාස්තු සංශෝධනය ප්‍රතික්ෂේප කරන බව මහජන උපයෝගීතා කොමිසම කැබිනට් මණ්ඩලයට දැනුම්දී තිබෙනවා.

එහි සභාපති ජනක රත්නායක මහතා විසින් කැබිනට් ලේකම්වරයාට මේ බව ලිඛිතව දැනුම්දී ඇති බව නිවේදනයක් නිකුත් කරමින් මහජන උපයෝගීතා කොමිසම සදහන් කළා.